කැස්බෑව නගර සභාව

පිළියන්දල ලස්සන පුරවරයක් කරමු." ජාලියගොඩ සිට හල්පිට දක්වා 120 ප්‍රධාන පාර දක්වා සහ කොස්පැලෑන පාලම අසල සිට 255 බයිපාස් පාර දක්වා ප්‍රධාන මාර්ග අලෝකමත් කිරීමේ වැඩසටහන.