දුෂ්කර පළාත් හී පාසල් පුස්තකාලයන් වෙත බෙදා දීම සඳහා පොත් පත් එකතු කිරීමේ වැඩසටහන යටතේ 2026.03.01 වන දින එගොඩවත්ත සිරි විජයනන්දනාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහන.