කැස්බෑව නගර සභාව

" ඇසුරට පොතක් ආකල්පමය වෙනසක් " දුෂ්කර පළාත් හී පාසල් පුස්තකාලයන් වෙත බෙදා දීම සඳහා පොත් පත් එකතු කිරීමේ වැඩසටහන යටතේ 2026.03.01 වන දින රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දරාම විහාරස්ථානයේ පැවති වැඩසටහන.