
මාවිත්තර ගම්මාන වත්ත මාර්ගයේ වැසි ජල කාණු පද්ධතියේ පස් සහ රොඩු වලින් කාණුව අවහිර වීම හේතුවෙන් වැසි දින වලදී වැසි ජලයෙන් නිවාස යටවිය. එයට පිළියමක් ලෙස නගර සභා සේවක මහතුන් විසින් ආදාල කාණු පද්ධතියේ පස් සහ රොඩු ඉවත් කර පිරිසිදු කර ජල බැස්ම යාවත් කාලින කරන ලදි.