
මේ දිනවල පවතින වැසි කාලගුණ තත්වය හේතුවෙන් පිළියන්දල දිස්ත්‍රික් රෝහලේ නේවාසිකාගාරයක් මතට සහ යාබද භූමියට රෝහල් භූමියේ තිබු බෝධි රුක්ෂයකය විශාල අත්තක් කඩා වැටි තිබිනි.මේ හේතුවෙන් නේවාසිකාගාරයේ වහලයට දැඩි සේ හානි වී තිබු අතර කැස්බෑව නගර සභාවේ සේවක මහතුන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහතුන්ගේ ද සහය ඇතිව අදාල අත්ත කපා ඉවත් කරන ලදී.