
කැස්බෑව නගර සභාව මගින් මහජන පුස්තකාල (පිළියන්දල, කැස්බෑව) පාඨකයින් සඳහා පවත්වනු ලබන සාහිත්‍ය තරගාවලියේ චිත්‍ර,කෙටි කතා,ගද්‍ය රචනා, පද්‍ය රචනා,අත් අකුරු යන තරග 2026.06.13 දින අංක 01 කනිෂ්ඨ විදුහලේදී සාර්ථකව පවත්වන ලදී.තරග සඳහා පුස්තකාල සාමාජික සිසුන් 475 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය