ප්‍රතිචක්‍රිකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය භාර ගැනීමේ " පරිසර පොළ " වැඩසටහන 2026.06.14 වන දින කහපොල රෙජිඩේල් වත්ත ක්‍රීඩාංගනයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී..