කැස්බෑව නගර සභාව

පොල්හේන කොට්ඨාසයේ මඩපාත ප්‍රජා ශාලාවේ දී පැවති විශේෂ අයුර්වේද සායනය.

ප්‍රජාව උදෙසා නීරෝගී දිවි පෙවතක් ලබා දීම අරමුණු කර ගනිමින් කැස්බෑව නගර සභාව හා පොල්හේන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී තිලකරත්න මහතාගේ සංවිධානයෙන් විශේෂ අයුර්වේද සායනයක් 2026.06.14 දින මඩපාත ප්‍රජා ශාලාවේ දී පැවැත්විනි.