ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කැස්බෑව නගර සභා ක්‍රීඩා ඇකඩමිය සමග යෝග අරණ එක්ව සිදුකරන ලද යෝග වැඩමුළුව .
ජුනි 21ට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කැස්බෑව නගර සභා ක්‍රීඩා ඇකඩමිය සමග යෝග අරණ එක්ව සිදුකරන ලද යෝග වැඩමුළුව පසුගිය ජුනි 21 වන ඉරිදා උදෑසන කැස්බෑව වැව ඉදිරිපිටදී පවත්වන ලදී.