කැස්බෑව නගර සභාව

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව බටුවන්දර ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන.

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව කැස්බෑව නගර සභාව,කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,කැස්බෑව පොලිසිය ඇතුළු ස්වේජ්චා සංවිධාන එක්ව බටුවන්දර ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන.මෙම වැඩසටහනෙ සම්බන්ධීකරන කටයුතු නාගරික මන්ත්‍රී J.G. අමරජීව මහතා විසින් සිදු කර තිබුනි.