කැස්බෑව නගර සභාව

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව ඇරැව්වල කොට්ඨාසය ආවරණය වන පරිදි පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන.

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව කැස්බෑව නගර සභාව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,මහරගම පොලිසිය ඇතුළු ස්වේජ්චා සංවිධාන එක්ව ඇරැව්වල කොට්ඨාසය ආවරණය වන පරිදි පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන.මෙම වැඩසටහන සම්බන්ධීකරන කටයුතු නාගරික මන්ත්‍රී දර්ශනි කුමාරි මහත්මිය සිදු කර තිබුනි.