
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව කැස්බෑව නගර සභාව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,පිළියන්දල පොලිසිය ඇතුළු ස්වේජ්චා සංවිධාන එක්ව බෝකුන්දර කොට්ඨාසය ආවරණය වන පරිදි පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන.මෙම වැඩසටහන සම්බන්ධීකරන කටයුතු නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතා සිදු කර තිබුනි.